එසේ හෙයින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ජලය ආම්ලික වී ඇති බැවින් විශාල වශයෙන් බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන්ට ගොදුරු වීමට වත්මන් පරපුරට සිදුවී ඇත්තේ තමන් උපතින් ලද ප්‍රතිශක්ති කරණ පද්ධතියද අක්‍රීය කර ගැනීම නිසාය.එසේම අනාගත පරපුරද මෙම අවධානමෙන් මිදිය හැකිය යන්නට සහතික පතක් දිව හැක්කේ කවුරුන්ටද යන්න බරපතල ප්‍රශ්ණයක් නොවන්නේද?.Therefore, water is so acidic in all parts of Sri Lanka that most of the people who are infected and infected with the disease have had to deactivate the immune system of their birth, and who can run the guarantee that future generations can get away with it? is it?
ස්භාවධර්මයා විසින් මනුෂ්‍යයින් ඇතුලත් සියලුම ජීවීන්ගේ ප්‍රයෝජනය සදහා දායාද කරන ලද විශ්වයේ වස්තූන් විනාශ කිරිමේ ආදිනවයනට මේ වන විට ශ්‍රී ලංකාවාසී මහජනතාව විසින් මුහුණ දෙමින් සිටින අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහයද අල්ප වී ඇත.එසේ අනුග්‍රහය ලබා දී ඇත්නම් එය ප්‍රමාණවත් නොවන අතර රාජ්‍ය නොවන ආයතන ප්‍රමාණයද ඉතාමත් ස්වල්පයක් වන බැවින් ස්භාවික පරිසරය ආරක්ෂා කර ගැනීමට එය ප්‍රමාණවත් නොවන බවද මින් පෙන්වා දීමට උත්සාහ දරමි.The people of Sri Lanka are confronted with the day to day destruction of wisdom which nature has bestowed on all human beings for their benefit. Because it is small, it is not sufficient to protect the natural environment This shows that of trying to.
තවද ස්භාවික පරිසරය රැක ගනිමින් ජලය සුරක්ෂිත කර ගැනීම රටක් පාලනය කරනු ලබන ජන නායකයන් මෙන්ම මහජනතාවද කල්පනා කල යුතු වැදගත් කරුණක් වන අතර සෑම අයෙකුගේම යහපත් ආකල්පයන් මෙන්ම මනසේ ක්‍රීයා කාරිත්වයද වර්ධනය කරගත යුතුමයි මේ සදහා පිළීතුරු සොයා ජය ගන්නා ලද ලෝකයේ බොහෝ රටවල් ඇති අතර ඉන් එම රටවල් ලොව දියුණූවට පත් වුයේ කෙලෙසින්ද යන්න අවධානය යොමුකර එය අනුගමනය කිරීම රටට ජාතියකට අනාගත පරපුරට ආදරය දක්වන සෑම ජනනායකයෙකුගේම යුතුකමය.
මේ සදහා දෙවන මහා ලෝක යුද්ධයේදී ප්‍රභල පරමිණු බෝම්බයන් දෙකකට සහ විරැද්ධ රටවලින් එල්ල කරන ලද ආම්ලික වැසි හේතුවෙන් විපතට පත් ජපානය සහ එහි ජනතාව වර්ථමානය වන විට ලෝකයේ ධනවත් ජාතීන් අතර පෙරමුණට ඒමට තරම් හැකියාවක් ලැබුනේ කෙලෙසින්ද යන්න ලොව පවතින ඕනැම රටකට සහ එම රටවල් පාලනය කරනු ලබන ජන නායකයින්ටත් ජීවත් වෙන මහපනතාවටත් කදීම නිදසුනකි .එය අප රටට පමණක් නොව ලෝක වාසී සෑම රටකටම ලබාගත හැකි අතර එය අනුගමනය කරනු ලබන්නේ නම් නිරෝගී ජාතියක්ව රට සංවර්ධනය කරා රැගෙන යාමටත් ධනවත් ජාතියක්ව ලොව ඉහල තලයකට යාමට හැකියාවක් ලැබෙනු ඇත.අප රටද එහි ජිවත්වෙන රටට ජාතියට ආදරය දක්වන මහජනතාවද ජපන් ජාතිකයින් හොදම උදාහරනය බවට පත්කර ගන්නේ නම් පමණක් නිරෝගී ශරීරයක් හා උසස් මනකින් යුත් ධනවත් ජාතියක් වීමට මංපෙත් විවර වෙනු නොඅනුමානය.
|
1945 දී පැවති දෙවන ලෝක මහා යුද්ධයේදී ජපානයේ හිරෝශිමා සහ නාගසාකි යන ප්‍රධාන නගරයන් වෙත පරමාණූ බෝම්බ ප්‍රරහාරයන් එල්ල වූ අතර එම ස්ථානයන්හි විශාල වශයෙන් මහජනතාව විනාශ විය. එසේම විරුද්ධ රටවලින් අම්ල වැසි වැස්සවන ලද අතර ඉන් එම විරුද්ධ රටවල්ද බලාපොරොත්තු වුයේ විශාල වශයෙන් මහජනතාව විනාශ කිරිම විය.මෙම දරුණූ ප්‍රරහාරයන් හේතුවෙන් රට වසර ගනනක් ආපස්සට යන්නට ඇත.
මෙම ප්‍රරහාරයන් හේතුවෙන් ජපානයේ ආර්ථිකය මෙන්ම මහජනතාවද බලවත් ආගාධයකට වැටුන අතර ජපන් ජනතාවගේ අනාගත පරපුරට පවා අභාග්‍යසම්පන්න තත්වයක් උදා කරමින් පරමාණූ බොම්බයන්ගේ විකිරනයන්ට මුහුණ දීමට සිදුවිය.උපදින දරුවන් පවා මව් කුස තුලදීම මියගිය අතර ආභාධීත දරුවන් ගේ උපදින ප්‍රතිශතය ඉතාමත් ඉහලට යන ලදී.වර්ථමානයේ සුවකල නොහැකි වූ පිලිකාවන් ඇතුලු වකුගඩු ආභාධ චර්ම රෝග මෙන් බරපතල බෝ නොවෙන රෝගයන් මෙන්ම ඩෙංගු මෙන් බෝ වෙන රෝගයන්ටද මුහුණ දෙමින් මිය යාමට මෙම කාල සීමාවේදී සිදුවු බව මුලු ලොවටම රහසක් නොවීය.එමෙන්ම ජපන් ජනතාවගේ ආයු කාලයද වසර 30 ත් 40 ත් දක්වා කෙටි කාල සීමාවක් වු අතර එසේ සිදු වීමට මුලික වුයේ පරමාණූ බෝම්බ විකිරණයන්ගෙන් සහ ආම්ලික වැසි වැස්සවීමේ හේතුවෙන් ස්භාවික පරිසරය මෙන්ම පානය කරනු ලබන ජලයද ආම්ලික විමේ හේතුවෙන් මහජනතාවගේ ශරිරයේ ඇති සියයට හැත්තෑවක් වෙන ජලය ආම්ලික වීම නිසා බැව් ජපානය විසින් සොයා ගන්නා ලදී.
ජලය ආම්ලික වීම ශරීරයට බලපාන්නේ කෙසේද
"එසේ නම් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ජලය ආම්ලික වීම නිසා මෙලෙසින් අප රටේ පිලිකා රෝගීන්,වකුගඩු,ආතරයිටීස්,ශරීරයේ සිනි තත්වය ඉහල පහල යාමේ රෝගය,ඉන් දියවැඩියාව හට ගැනීම,ක්ලෙස්ටරෝල් ඇතුලත් බරපතල බෝ නොවෙන රෝගයන්ට මෙන්ම ඩෙංගු වැනි බෝ නොවෙන රෝගයන්ට ගොදුරක්ව මියයාමට බොහෝ පිරිසකට සිදුවී ඇත්තේ ජලය ආම්ලික විම නිසා නොවන්නේද?වර්තමානයේ මෙලෙසින් ජලය අපිරිසිදු කරගෙන ආම්ලික තත්වයට පත්කර ගෙන හෝ වෙනත් රටවල ජාතින්ගේ උපක්‍රම නිසා හෝ අපවිත්‍ර කර ගැනිම නිසා නොවන්නේද?යන්න මදකට විමසා බැලීම වටී.අනාගතයේදී මෙම ජලය කෙලෙසින් පිරිසිදු වන්නේද?මෙයටත් වඩා අපිරිසිදු කර ගනිමින් දරැණූ රෝගාභාධයන්ට තම දූ දරුවන් වෙන අපගේ අනාගත පරපුර විනාශය කරා රැගෙන යන්නේද යන්න මදකට කල්පනා කල යුතු අතර එය වලක්වා ගැනීමට මං පෙත් විවර කර ගන්නේද යන්නත් වෙනත් අයවලුන්ගේ මනසට ඔබ මනසේ පඥාව පරාද කර ගනිමින් කටයුතු නොකරන මෙන් මින් ඉල්ලා සිටින අතර එසේ කරන්නේ නම් එය තම දරුවන්ගේ සහ අනාගත පරපුරේ අනාගතය වෙනු වෙන් කරන්නාවූ මහත් අකටයුත්තක් ලෙසින් මෙහි සදහන් කරමි.
"ජපානයෙන් ශ්‍රී ලංකාව ඇතුලත් සෑම රටකටම ලබාගත හැකි පාඩම"
ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලන ලද පරමාණු සහ ජලකර බෝම්බ මඟින් මු`ඵමනින්ම ජපානය විනාශ වී ගියේ ජපන් ජනතාවගේ අනාගත දරුපැටවුන්ට පවා තම රටට එල්ල වූ අවාසනාවන්ත ප‍්‍රහාරයේ විවිධ වූ බලපෑම් අත්විඳීමට සලස්වමිනි. විකෘති පෙනුමැති දරුවන් ඉපදීමට අමතරව විවිධ වූ ලෙඩ රෝග ජපන් ජනතාව අතර බහුල වන්නට විය. චර්ම රෝග, පිළිකා, වකුගඩු අමාරු ඇතු`ඵ අනේකවිධවූ ලෙඩරෝග ජපානයට සුලභ වෙමින් පැවැති අතර මනුෂ්‍යයන්ගේ ආයුකාලය වසර 30 - 40 අතර සීමාවන්නට විය. පවතින අවාසනාවන්ත තත්ත්වයෙන් ජපානය මුදවා ගැනීමේ අදිටනින් යුතුව 1950 වසරේදී ජපන් වෛද්‍යවරු සහ විද්‍යාඥයින් කණ්ඩායමක් සොබාදහමේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය වූ ජලය මූලික කරගත් ඉතා වැදගත් තීරණාත්මක පර්යේෂණයක් ආරම්භ කරන්නේ සියලූ ලෙඩරෝග සෝදාහැරීමට ජලය ශක්තිමත් කිරීමේ අභියෝගාත්මක ක‍්‍රියාවලියකට අභිමානයෙන් යුක්තව මුහුණ දෙමිනි..
1974 ඔක්තෝම්බර් අවසානය වන විට 24 වසරක් පුරා නොනැවතී දිරිමත්ව කරන ලද තම පර්යේෂණයේ අභියෝග ජයගනිමින් මෙම පර්යේෂක කණ්ඩායම අතිසාර්ථක ප‍්‍රතිඵල ලබාගත්තේය. ඉතාමත් බලවත් සක‍්‍රීය ජල ප‍්‍රබේදයක් වූ මෙය කැන්ගන් යනුවෙන් නම් කරන ලදී. කැන්ගන් යන්නේ තෙරුම වන්නේ ජපන් භාෂාවෙන් නැවත මූලාරම්භයට යන්නයි.එතැන් සිට ජපානයේ සියලූම රෝහල්වල රෝගීන් හට මෙම කැන්ගන් පානීය ජලය ලබාදුන් අතර ඔවුන්ගේ ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලිය නිවැරදිව වර්ධන තත්ත්වයට පත්වී මරණ සංඛ්‍යාව වේගයෙන් අඩුවී සුවපත් වන්නන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වන්නට විය. අනිවාර්යයෙන්ම කකුලක් ඉවත් කළ යුතුයැයි වෛද්‍යවරු නිර්දේශ කළ රෝගීන් නැවතත් දෙපයින් ඇවිද නිවසට ගියෝය. සුවපත් කළ නොහැකි යැයි සම්මත වූ රෝගීහූ ද නිරෝගී මනුෂ්‍යයෝ ලෙස ජීවත් වූහ. 1994 දී ජපානයේ නිවාස වල පාවිච්චිය සඳහා කැන්ගන් වතුර නිර්මාණය කරන කුඩා ප‍්‍රමාණයේ යන්ත‍්‍ර නිපදවා ජපන් ජාතිකයින්ට ලබාගැනීමේ පහසුකම් සැළසීය.
ජපානය සහ එම දුපත් පුරා වසර හතලිහකට ආසන්න කාලයක් රහසක් වශයෙන් ප්‍රයෝජනයට ගනිමින් නිරෝගීව ධනවත් ජාතියක් විමෙන් අනතුරුව මෙම අති පිරිසිදු කැන්ගන් ජලය 2013 වර්ෂයේදී ඇමෙරිකාව,එංගලන්තය,චිනය,ඕස්ටේලියාව,සිංගප්පූරුව,මැලේසියාව මෙන්ම අසල්වැසි ඉංදියාවටද ලබා දීමට ජපානය විසින් කටයුකු කරන ලද අතර 2016 වර්ෂයේදී සිංගප්පූරුවේ ව්‍යාපාරික මහතෙකු වෙන එල් ගුණරත්න මහතා විසින් එතුමන්ගේ පවුලේ අය බරපතල රෝගාභාධයන්ට ලක්වූ බැවින් ශ්‍රී ලංකාවට ගෙන්වා එම ජලය බිමට ගන්නා ලදී.ඉන් එම පවුලේ අයවලුන් සුවපත් වු බැවින් මේ පිළීබදව මහජනතාව දැනුවත් කරන ලදී.එහෙත් මෙයට ප්‍රථම මෙම කැන්ගන් ජලය සහ කැන්ගන් අයණීකාරකයන් ධනවත් පුද්ගලයින් විසින් පුද්ගලික පරිහරනය සදහා ගෙවිත් ඇතත් එල් ගුණරත්න මහතා විසින් මහජනතාවගේ ප්‍රයෝජනය සදහා වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබු අතර එම වැඩසටහනට සහභාගී වු එස් ජූඩ් සිල්වා වන මා විසින්ද 2018 වර්ෂයේදී මිලදී ගෙන නො 56 බී,තිබ්බොටුගොඩ ගණේමුල්ල යන ලිපිනයේ. සවිකර ඇත්තේ මාගේ බිරිද දරුවන් ඥාතීන්, ගමේ සෑම අයෙකුම මෙන්ම අප රටේ සෑම අයෙකුගේම ප්‍රයෝජනය සදහාය.එසේම වසර කිහිපයක් පුරා නිරෝගි වු කිහිප දෙනකු මෙන්ම කැන්ගන් ජලය සහ අයණීකාරකය පිළීබදව හොදින් අවභෝධය ලබාගත් පසුව පළමුවෙන වෙබ් පිටුව මෙන්ම විශ්ව කෝශයටද ඇතුලත් කර සිංහල භාෂාවෙන් කැන්ගන් ජල චිකිත්සාව නමින් පොතක්ද නිර්මාණය කරන ලද්දේ රෝගින් වෙන මහජනතාවගේ ප්‍රයෝජනය සදහාය.මේ පිළීබදව තවත් තොරතුරැ දැනගැනීමට හෝ කැන්ගන් අයණීකාරකයන් මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් දුරකථන අංක 0718669451 සහ 0332262409 යන අංකයන් අමතා ලබා ගන්නා මෙන්ද,තම ඥාතින් අසල්වැසියන් මෙන්ම තම දු දරුවන්ගේ මෙන්ම අනාගත දරු පරපුර රෝගි බවෙන් මුදවා ගැනීම සදහා කටයුතු කරන මෙන්ද දන්වා සිටිමි.කැන්ගන් ජල චිකිත්සාව පොත මිලදී ගැනීම සදහා ඉහත දුරකතන අංකයන් අමතන්න.
|
විශ්වය ආරම්භයේ ජලයේ පැවති ගුනාංගයන් සහිතව ලෝකයේ සුපිරිසිදු ජලය (ශුද්ධවු ජලය හෝ පිරිත් පැන්)ඇති රටවල් කිහිපයකි.ඒවා නම් ප්‍රංශය,ජර්මනිය, මෙක්සිකෝව,ඉන්දියාව,සවුදි අරාබිය සහ ශ්‍රී ලංකාව.
"විශ්වය ආරම්භයේ පැවති ජලයේ රෝග සුවකිරිමට හැකියාවක් වූ ගුනාංග"
"සටහන එස් ජූඩ් සිල්වා"
තවත් විස්තර සදහා සම්භන්ධ වන්න දුරකථන අංක 0718669451,0332262409.
සුපිරිසිදු ජලය ආම්ලික වීම හරහා මිනිස් ශරීරයේ ඇති සියයට හැත්තෑවක් වන ජලය ආම්ලික විම නිසා රෝගී සෛලයන් වර්ධනය වීමට මහත් පටුවහලක් වෙන බැවින් බරපතල රෝගා භාධයන්ට මෙන්ම පිලිකා අතුලු සුව කල නොහැකියැයි වෛද්‍ය විද්‍යාවේ සදහන් බරපතල බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන් වර්ධනය විමට හේතුවක් බව ජර්මන් ජාතික වෛද්‍ය වරයෙකු වූ ඔටෝ වර්බ්ග් විසින් 1929 දී මතයක් ඉදිපත් කරන ලද අතර ඒ සදහ 1930 දී එම වෛද්‍ය වරයාට නෝබෙල් ත්‍යෘගය පවා හිමිකරන ලදී. |