සොබා දහමේ මහත් දායාදයන් වෙන හිරු එලිය වාතය සහ ජලය ප්‍රධාන ස්භාවික වශ්තුන් වේ. මේ අතරින් ජලයට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයකි.මිනිසා ඇතුලු විශ්වයේ සියලුම ජීවින් මෙන්ම ගහ කොල ජීවමානව පවතින්නේද,ජලය මුල්කර ගනිමින් බව ඕනෑම අයෙකු දන්නා සත්‍යතාවයයි.
විශ්වයේ ආරම්භයේ පැවති ජලය ප්‍රභල ගුණ කිහිපයකින් සමන්විත වෙන අතර මිනිසාගේ මෙන්ම අනෙකුත් ජිවින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගන්වමින් ශරීරයේ ඇති කෝටි ප්‍රකෝටි ගනනින් වන සෛල හරහා ගොස් ඒවායේ ඇති විෂ හරණය කිරීමට සහ ශරීරය භාෂ්මික තත්වයේ තබා ගැනීමට හැකියාවක් තිබූ අතර කල ජිවත්වූ මිනිසා ඒවා ආරක්ෂා කර ගනිමින් පරිබෝජනය සදහා ලබා ගත් බැවින් ඔවුන් නිරෝගීව තම පරම ආයුෂ ගත කොට මය ගිය බැව් සැම අයෙකුම දැනගත යුතු මෙම විශ්වයේ සහ සොබා දහමේ නිතියයි.
එහෙත් වර්ථමානය වන විට විශ්වයේ තිබූ මෙම සුපිරිසිදු ජලය විනාශය කරා ගෙන යාම මහජනතාව විසින් දැනුවත්ව හෝ නොදැනුවත් කම මත ඉටු කරමින් සිටින බරපතල වරදක් වනු ඇත එමෙන්ම වෙනත් විදේශීය රටවල කූට උපක්‍රම මතද ශ්‍රී ලංකාවේ ජලය විනාශ මුඛයට රැගෙන යනු ලබන්නේ පටු අරමුණු මුදුන් පමුනුවා ගැනීමේ චේතනාවෙන් බව වර්ථමානයේ දිවි ගෙවන සෑම අයෙකුම අවභෝධ කර ගත යුතුයි මෙලෙස පරසරය විනාශ කර ගනිමින් ජලය අපිරිසිදු කර ගැනීම තුල වර්තමාන වෙසෙන අප මෙන්ම අනාගත පරපුර වන අපගේ දරු දැරියන් බරපතල රෝගා භාධයන්ට ගොදුරක් වෙමින් මියයාමට සිදුවීම කණගාටුදායක කරුණක් වනු ඇත.
විසදුම් නොමැති මෙම බරපතල බෝනොවෙන රෝගයන් අතරින් පිලිකාව,දියවැඩයාව,අධි රුධීර පීඩනය මොළයේ නහර වල ලේ කැටි ගැසීම(ක්ලෙස්ටරෝල්),මේදය අධීකවිම,ස්නායු ආභාධයන් ඉරුවාරදය,ඇදුම පීනස මළබද්ධය,මතක නැතිවීම,නින්ද නොයාම,කොන්දේ අමාරු,ආතරයිටීස්,වකුගඩු ආශ්‍රීත රෝගයන් ,වකුගඩු අක්‍රීය වීම,පොතුකඔර දද වැනි සමේ රෝග මෙන්ම දරුපල අහිමි වීමද දරුවන්ගේ මනසේ සෛලයන් වනාශ වෙමින් මනස දුර්වල වීමද ඒ හරහා වැලදෙන රෝගයන්ද,මෙම පිරිසිදු ජලය අපවිත්‍රකර ගැනීම නිසා වත්මන් සමාජය විසින් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව තේරුම් ගැනීමට ක්‍රියා කල යුතුයි.එසේ නොවන්නේ නම් රටේ ඇති රෝහල් පිරි ඉතිරි ගොස් සෑම නිවසකම රෝගි වු පුද්ගලයින් සිටීම දක්නට ලැබෙන අතර වර්තමානයේ දිවි ගෙවන අයවලුන්ටත් වඩා අනාගතයේ තම තමන්ගේම දරු පරම්පාවටද එය උරුම කර දෙමින් මිය යන්නේ නම් දෙමව්පියන් වන අප විසින් ඉටුකල යුතු යුතුකම් ඉටු කර ඇත්ද යන්න එම දරු පරම්පරාව විසින් ප්‍රශ්නයන් යොමු කරනු ලබන බව අමතක නොකල යුතුයි.
|
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති මෙම ස්භාවික ජල උල්පත් දිනෙන් දින ක්‍රමක් ක්‍රමයෙන් ආරක්ෂා කර ගැනීම පසෙක තබා රටේ ජීවත් වෙන අයවලුන් පවා තම පටු අරමුණූ මුදුන් පමුනුවා ගැනීමේ පටු චේතනාවෙන් යුක්තව මෙම ස්භාවික සම්පත විනාශ කර ගනිමින් තම තමන්ද විනාශ මුඛයට යමින් අනාගත පරපුර වන තම දරු මල්ලන්ද ඉතා සීඝ්‍ර ලෙසින් රෝගීන් කරමින් කටයුතු කිරීම මෙන්ම එසේ විනාශ කරන්නන්ට සහය ලබාදීම ඇත්තෙන්ම කණගාටුදායකය.මේ විනාශකාරී ක්‍රියාව දැන හෝ නොදැන සිදු කලද සිදුවෙන්නේ එකම ක්‍රියාව බැවින් ඒ පිළීබදව දැනුවත් කිරිම ඉතා වටිනා කමක් ගනු ලබන්නේ අනාගත දරු පරම්පරාව මෙන්ම රට ජාතිය පිළීබදව සිතා කටයුතු කිරිමෙන්ය.යම් රටක රාජ්‍යයක රෝගී පුද්ගලයින් වැඩි වශයෙන් ජිවත් වන්නේ නම් එම රට හෝ රාජ්‍යය කිසිදු දිනෙක සංවර්ධනයක් කරා නොයනු ඇත.
සුපිරිසිදු ජලයේ ඇති ගුණාත්මක භාවය නොදන්නා මනස නොදියුණු මිනිසුන් විසින් ඉටු කරනු ලබන මෙම සාපරාධී ක්‍රියාවන් නිසා අනාගත දරු පරම්පරාවද බරපතල ලෙස රෝගින් කරමින් දෙමව්පියන් වෙන අපද ඒ සදහා දායකත්වය සපයමින් සිටින බව වර්තමානයේ දවි ගෙවන අප විසින් අවභොධ කර නොගන්නා තාක් කල් මෙම බිහිසුනු ආපරාධය ඉටු කරනු ඇත.
තේරැම් ගත යුතු සත්‍ය කුමක්ද ?
"සත්‍යයට පිටු පැමට මිහිපිට වෙසෙන කිසිවෙකුටත් නොහැකි වෙනු ඇත.එය විශ්වයේ සහ ස්භාව ධර්මයේ නිතියයි.සුපිරිසිදු ජලය හා ස්භාවික පරිසරය විනාශ කර ගනිමින් සිටින වත්මන් පරපුර එහි ප්‍රති විපාකයන්ට මුහුණ දෙමින් සිටින බැවින් ඉන් මිදී නිරෝගීමත් ජාතියක්ව නැගී සිටිම හා අනාගත පරපුර වන තම තමන්ගේම දරුවන් බේරා ගැනීම පිණීස ක්‍රමක් ක්‍රමයෙන් මං පෙත් විව කර ගත යුතුමය.එසේ නොවන්නේ නම් රටක ජනතාව රෝගීන් වීම වැලැක්වීම කිසිවෙකුටවත් නතර කල නොහැකි බරපතල ඛේදවාචකයක් වන බව මතක තබා ගත යුතුය.
"ජලය අපවිත්‍ර කර ගන්නා ආකාරය"
|
අප විසින් පරිභෝජනයට ගන්නා ජලය විනාශ කර ගන්නා ආකාරය පිළීබදව සලකා බැලීමේදී ජනගහනය අධීක වීම නිසා ඉදිකරනු ලබන අක්‍රමවත් ඉදිකිරිම් ,දේශපාලන වාසි තකා ඉදිකරනු ලබන ඉදිකිරිම්,නිවාස ඉතා ආසන්නයේ පිහිටා ඇති බැවින් එහි ප්‍රයොජනයට ගන්නා වැසිකිලි පද්ධතිය සහ අපිරිසිදු ජලය බැහැර කරනු ලබන ස්ථානයන් අපවිත්‍ර කානු පද්ධති අපවිත්‍ර දව්‍ය බැහැර කිරිමට ක්‍රමවත් වැඩ පිලිවෙලක් නොමැති වීම වැනි කරුණූද ලෝකයේ විශාල වශයෙන් කෘමි නාශක යොදන රටවල් අතුරින් ප්‍රථම ස්තානයට පැමිණ කෘෂී රසායන ද්‍රව්‍ය විශාල වශයෙන් මිහිතලයට එකතු කිරිම,ගංගා ඇග දොළවල් හා වගුරැ බිමි තුලට අපවිත්‍ර ජලය කර්මාන්ත ශාලාවන්ගෙන් මෙන්ම රෝහල් තුලින් බැහැර කිරිම,ආරක්ෂක ක්‍රම වේදයක් නොමැති කුණූ කන්දල් ගොඩ ගැසීම සහ ඒවා වගුරැබිම් මෙන්ම ජල මුලාශ්‍රයන් වන ගංගා ඇළ දොළවල් අසල ගොඩ ගැසීම සහ ගොඩ කිරිම ජලය බැසයන කාණූ පද්ධතියේ ක්‍රමවත් පිලිවෙලක් නොමැති විම මත අපිරිසිදු ජලය එක්රැස් වෙමින් ඒවා ජල මුලාශ්‍රයන් සමගින් එකතුවීම,ජංගම දුරකථන බැටරි පරිපත මෙන්ම එම කාඩ්පත් සිම්පත් මෙන්ම ඉලෙක්ට්‍රෝන පරිපථ පරිසරයට එකතු කිරිම යන කරුණූ මින් කිහිපයක් වේ එබැවින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ජලය අපිරිසිදු බවට පත්වී ආම්ලික වී ඇත.
සුපිරිසිදු ජලය ආම්ලික වීම හරහා මිනිස් ශරීරයේ ඇති සියයට හැත්තෑවක් වන ජලය ආම්ලික විම නිසා රෝගී සෛලයන් වර්ධනය වීමට මහත් පටුවහලක් වෙන බැවින් බරපතල රෝගා භාධයන්ට මෙන්ම පිලිකා අතුලු සුව කල නොහැකියැයි වෛද්‍ය විද්‍යාවේ සදහන් බරපතල බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන් වර්ධනය විමට හේතුවක් බව ජර්මන් ජාතික වෛද්‍ය වරයෙකු වූ ඔටෝ වර්බ්ග් විසින් 1929 දී මතයක් ඉදිපත් කරන ලද අතර ඒ සදහ 1930 දී එම වෛද්‍ය වරයාට නෝබෙල් ත්‍යෘගය පවා හිමිකරන ලදී.
"සටහන එස් ජූඩ් සිල්වා"
තවත් විස්තර සදහා සම්භන්ධ වන්න දුරකථන අංක 0718669451
|
Sunlight, air, and water are the main natural elements of nature. Water occupies a major place in this. Therefore, as everyone knows, the life of the tree, including all living things in the universe, is based on water.
Water in the beginning of the universe had a number of properties, enabling the immune system of humans and other organisms to pass through the billions of cells in the body, allowing them to poison and stabilize the body, while the living man protected them. Because they are healthy, they are healthy and have lived their lives Everyone should know all the laws of the universe and nature.
But it is a serious mistake that the public is consciously or unknowingly committing to the destruction of the fresh water in the universe, and that Sri Lanka's water is being taken to the mouths of other foreign countries for the sake of achieving narrow objectives. Everybody who lives should be warned that water is polluting the environment It is a tragedy that our present and future generations of our children will die from serious illnesses.
Among the most common non-communicable diseases are cancer, diabetes, hypertension, blood clots in the blood vessels (clusterrol), fat overload, nervous system migraine, asthma, rhinitis, insomnia, sleep disorders, arthritis, kidney disease. It is a disease of the kidneys, kidney failure, skin diseases such as Pothukoara tooth, loss of children, weakening of the mind cells of the children and weakening of the mind. Due to this contamination of fresh water, it is necessary to understand the main problem facing the present society. Otherwise, hospitals in the country will be left with sick people in every house and it will be passed on to their own children in future. If we die by inheritance, we as parents have fulfilled the obligations It should not be forgotten that the references are directed by the children
|
In spite of the fact that the natural springs in Sri Lanka are being protected from day to day, even those who live in the country with the intention of achieving their narrow objectives are destroying this natural resource and destroying themselves and their future children. It is very sad to be dealing with such patients rapidly and to support those who destroy them Even though the act of ignorance is done with or without knowledge, it is of great value to educate the children about the future generation as well as the nation. If a country has a large number of sick persons, the country or the state will never develop. Will not go
As long as those of us who are living in the present world do not realize that these crimes are being committed by unscrupulous people who are unaware of the quality of clean water, the parents are contributing to it.
"What Truths Should I Know?"
"The truth of the universe and nature is the law of the universe and nature. The present generation is destroying fresh water and natural ecosystems, facing the consequences of it. To save the children, I have to gradually open the door. Promotion is to remember that terrible tragedy can not be stopped to prevent one. "How to Contaminate Water"
"Considering the way we consume the water we consume, the overcrowding of the population, the construction of political structures, the toilets used in the area, and the sewage system of the sewage system are contaminated. Such as the lack of a systematic disposal mechanism The first of the largest pesticides countries in the world to collect large quantities of agro-chemicals into the earth, discharge the waste water into the rivers and swamps, from the factories and hospitals, and build up the garbage dumps without a safety mechanism. Unloading and reclaiming water sources With proper arrangement,mobile phone batteries, has become available as well as the SIM card as well as electron circuits added to the environment and there are a few facts from all parts of Sri Lanka, therefore this acidic water has become polluted.
"A German doctor who claims that the acidification of seventy percent of the water in the human body through acidification of fresh water can lead to the development of diseased cells, causing serious infectious like Cancer and non-communicable diseases. In 1929 an opinion was developed by Otto Werbg, and in 1930 the doctor was notified Even won the NoBell Prize. A German doctor who claims that the acidification of seventy percent of the water in the human body through acidification of fresh water can lead to the development of diseased cells, causing serious infectious like Cancer and non-communicable diseases. In 1929 an opinion was developed by Otto Werbg, and in 1930 the doctor was notified Even won the NoBell Prize.
සුපිරිසිදු ජලය ආම්ලික වීම හරහා මිනිස් ශරීරයේ ඇති සියයට හැත්තෑවක් වන ජලය ආම්ලික විම නිසා රෝගී සෛලයන් වර්ධනය වීමට මහත් පටුවහලක් වෙන බැවින් බරපතල රෝගා භාධයන්ට මෙන්ම පිලිකා අතුලු සුව කල නොහැකියැයි වෛද්‍ය විද්‍යාවේ සදහන් බරපතල බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන් වර්ධනය විමට හේතුවක් බව ජර්මන් ජාතික වෛද්‍ය වරයෙකු වූ ඔටෝ වර්බ්ග් විසින් 1929 දී මතයක් ඉදිපත් කරන ලද අතර ඒ සදහ 1930 දී එම වෛද්‍ය වරයාට නෝබෙල් ත්‍යෘගය පවා හිමිකරන ලදී. |