මෙම වතුර පෙරනයෙන් ලබා ගත හැකි ජලය හා ගතහැකි ප්‍රයෝජන.
- ආම්ලික ජලය(Acidic water)ලබා ගැනීමට ඇති හැකියාව.
- භාෂ්මික ජලය(Alkaline water)ලබා ගැනීමට ඇති හැකියාව.
භාෂ්මික ජලය (Alkaline Water)ලබා ගැනීම තුලින් ශරිරයට ඇතිවන වාසී.
ජලයේ ඇති පී එච් අගය 07 සිට 14 දක්වා ගනනය කරනු ලබන්නේ භාෂ්මික අගයකින් යුක්ත ජලය වශයෙනි මෙම ජලය දිනපතා පානය කරනු ලබන්නේ නම් ශරීරයේ හට ගන්නා රෝගයන් මර්ධනය කිරිමේ හැකියාව ඉතා ඉහල මට්ටමක් ගනී.එයට හේතුව වන්නේ මෙම ජලය ශරීරයේ සෑම කුඩා අංශුන් කරා ගමන් කිරිමේ හැකියාව සහ ඒ මගින් සෑම සථානයක්ම පිරිසිදු කිරිම මගිනි එසේම සෑම සෛල බිතතියක හරහාම මෙම ජලය ගමන් කිරිමේ හැකියාවක්ද ඇත.
උදාහරණයක් වශයෙන් මෙම පිඑච් අගය 07 සිට 14 ක දක්වා අගයක් ගන්නා භාෂ්මික ජලයෙ පීඑච් අගය 11 සිට 14 අගයන් තුලදී තෙල් වරගයන් දිය විමේ .ප්‍රතිශතය ඉතාමත් හල අගය ගනී.
ආම්ලික ජලය (Acidic Water)ලබා ගැනීම තුලින් ශරිරයට ඇතිවන අවාසී.
ජලයේ ඇති පී එච් අගය 0 සිට 07 දක්වා ගනනය කරනු ලබන්නේ ආම්ලික ජලය වශයෙනි ආම්ලික ජලය පානය කිරිමෙන් ශරිරයේ රෝගයන් බෝවීමේ ප්‍රතිශතය ඉහල මට්ටමකට ගෙනයාම
සිදුවේ.
මෙම පෙරනයෙන් ඉතා පහල පී එච් අගයක් ගන්නා 0 සිට 07 දක්වා අඩු පි එච් අගයක් ගන්නා ජලය ලබා ගැනීමට හැකියාවක් ඇති අතර එම ජලය ශරීරය ඉතා පැහැපත්ව තබා ගැනීම සදහා මෙන්ම පිරිසිදු කටයුතු සදහාත් ගස් වැල් රෝපනය කිරිමේදී ඉතා වැදගත් තැනක් ගන්නා බවද සදහන් කළ හැක.
මෙම පෙරනයෙන් ලබා ගනනා පීඑච් අගය වැඩි ජලය පරිහරනය කිරිම තුලින් නිරෝගී ශරිරයක් ඇතිකර ගනිමින් වැඩි ජීවිත කාලයක් ගත කිරිමට හැකිවීම.
- දියවැඩියා රෝගය වලකවා ගැනීමට හැකිවිම.
- පිලිකා රෝගය මර්ධනය කිරිමේ හා ව්‍යාප්ත විම හින කරවීමෙ බලය.
- ආතරයිටීස් රෝගය වලක්වා ගැනීමේ හැකියාව.
- පැහැපත් රැවක් ලබා ගැනීමට ඇති හැකියාව.
- දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාව.
- ජලයේ ඇති පී එච් අගය වැඩි කර ගනිමින් හා අඩුකර ගනිමින් ජලය ලබා ගැනීමේ හැකියාව.