Kangen Water 56/B,Thibbotugoda,Ganemulla, Tel:-0718669451 Our Kangen and my Videos     www.srilankaelle.com
මුල් පිටුව කැන්ගන් ජලය වෛද්‍ය අදහස් සුවවූ අයගේ අදහස් වීඩියෝපට ජල චික්ත්සාව විශ්වකෝෂය අමතන්න
 
......... අපගේ දැක්ම සහ මෙහවර ......... ............ Our Vision and Mission ............
සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සමීතිය
විශ්වයේ අවසන් වෛද්‍යවරැන් වන්නේ පිරිසිදු ආහාර,පිරිසිදු ජලය සහ තමන් විසින් දියුණූ කරගන්නා ලද තම නීරෝගී මනසයි.(SJ)The last doctors of the universe are pure food, clean water and their own healthy mind. (SJ)
 
  See more Details බලන්න තවත් විස්තර
ශරීරයේ සියලුම ලෙඩ සුවකරන විශ්මිත ජලය.Amazing water that cures all the body.

සොබා දහමේ මහත් දායාදයන් වෙන හිරු එලිය වාතය සහ ජලය ප්‍රධාන ස්භාවික වශ්තුන් වේ. මේ අතරින් ජලයට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයකි.මිනිසා ඇතුලු විශ්වයේ සියලුම ජීවින් මෙන්ම ගහ කොල ජීවමානව පවතින්නේද,ජලය මුල්කර ගනිමින් බව ඕනෑම අයෙකු දන්නා සත්‍යතාවයයි.

   විශ්වයේ ආරම්භයේ පැවති ජලය ප්‍රභල ගුණ කිහිපයකින් සමන්විත වෙන අතර මිනිසාගේ මෙන්ම අනෙකුත් ජිවින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගන්වමින් ශරීරයේ ඇති කෝටි ප්‍රකෝටි ගනනින් වන සෛල හරහා ගොස් ඒවායේ ඇති විෂ හරණය කිරීමට සහ ශරීරය භාෂ්මික තත්වයේ තබා ගැනීමට හැකියාවක් තිබූ අතර කල ජිවත්වූ මිනිසා ඒවා ආරක්ෂා කර ගනිමින් පරිබෝජනය සදහා ලබා ගත් බැවින් ඔවුන් නිරෝගීව තම පරම ආයුෂ ගත කොට මය ගිය බැව් සැම අයෙකුම දැනගත යුතු මෙම විශ්වයේ සහ සොබා දහමේ නිතියයි.

         එහෙත් වර්ථමානය වන විට විශ්වයේ තිබූ මෙම සුපිරිසිදු ජලය විනාශය කරා ගෙන යාම මහජනතාව විසින් දැනුවත්ව හෝ නොදැනුවත් කම මත ඉටු කරමින් සිටින බරපතල වරදක් වනු ඇත එමෙන්ම වෙනත් විදේශීය රටවල කූට උපක්‍රම මතද ශ්‍රී ලංකාවේ ජලය විනාශ මුඛයට රැගෙන යනු ලබන්නේ පටු අරමුණු මුදුන් පමුනුවා ගැනීමේ චේතනාවෙන් බව වර්ථමානයේ දිවි ගෙවන සෑම අයෙකුම අවභෝධ කර ගත යුතුයි මෙලෙස පරසරය විනාශ කර ගනිමින් ජලය අපිරිසිදු කර ගැනීම තුල වර්තමාන වෙසෙන අප මෙන්ම අනාගත පරපුර වන අපගේ දරු දැරියන් බරපතල රෝගා භාධයන්ට ගොදුරක් වෙමින් මියයාමට සිදුවීම කණගාටුදායක කරුණක් වනු ඇත.

         විසදුම් නොමැති මෙම බරපතල බෝනොවෙන රෝගයන් අතරින් පිලිකාව,දියවැඩයාව,අධි රුධීර පීඩනය මොළයේ නහර වල ලේ කැටි ගැසීම(ක්ලෙස්ටරෝල්),මේදය අධීකවිම,ස්නායු ආභාධයන් ඉරුවාරදය,ඇදුම පීනස මළබද්ධය,මතක නැතිවීම,නින්ද නොයාම,කොන්දේ අමාරු,ආතරයිටීස්,වකුගඩු ආශ්‍රීත රෝගයන් ,වකුගඩු අක්‍රීය වීම,පොතුකඔර දද වැනි සමේ රෝග මෙන්ම දරුපල අහිමි වීමද දරුවන්ගේ මනසේ සෛලයන් වනාශ වෙමින් මනස දුර්වල වීමද ඒ හරහා වැලදෙන රෝගයන්ද,මෙම පිරිසිදු ජලය අපවිත්‍රකර ගැනීම නිසා වත්මන් සමාජය විසින් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව තේරුම් ගැනීමට ක්‍රියා කල යුතුයි.එසේ නොවන්නේ නම් රටේ ඇති රෝහල් පිරි ඉතිරි ගොස් සෑම නිවසකම රෝගි වු පුද්ගලයින් සිටීම දක්නට ලැබෙන අතර වර්තමානයේ දිවි ගෙවන අයවලුන්ටත් වඩා අනාගතයේ තම තමන්ගේම දරු පරම්පාවටද එය උරුම කර දෙමින් මිය යන්නේ නම් දෙමව්පියන් වන අප විසින් ඉටුකල යුතු යුතුකම් ඉටු කර ඇත්ද යන්න එම දරු පරම්පරාව විසින් ප්‍රශ්නයන් යොමු කරනු ලබන බව අමතක නොකල යුතුයි.

  ශ්‍රී ලංකාවේ පිහිටා ඇති මෙම ස්භාවික ජල උල්පත් දිනෙන් දින ක්‍රමක් ක්‍රමයෙන් ආරක්ෂා කර ගැනීම පසෙක තබා රටේ ජීවත් වෙන අයවලුන් පවා තම පටු අරමුණූ මුදුන් පමුනුවා ගැනීමේ පටු චේතනාවෙන් යුක්තව මෙම ස්භාවික සම්පත විනාශ කර ගනිමින් තම තමන්ද විනාශ මුඛයට යමින් අනාගත පරපුර වන තම දරු මල්ලන්ද ඉතා සීඝ්‍ර ලෙසින් රෝගීන් කරමින් කටයුතු කිරීම මෙන්ම එසේ විනාශ කරන්නන්ට සහය ලබාදීම ඇත්තෙන්ම කණගාටුදායකය.මේ විනාශකාරී ක්‍රියාව දැන හෝ නොදැන සිදු කලද සිදුවෙන්නේ එකම ක්‍රියාව බැවින් ඒ පිළීබදව දැනුවත් කිරිම ඉතා වටිනා කමක් ගනු ලබන්නේ අනාගත දරු පරම්පරාව මෙන්ම රට ජාතිය පිළීබදව සිතා කටයුතු කිරිමෙන්ය.යම් රටක රාජ්‍යයක රෝගී පුද්ගලයින් වැඩි වශයෙන් ජිවත් වන්නේ නම් එම රට හෝ රාජ්‍යය කිසිදු දිනෙක සංවර්ධනයක් කරා නොයනු ඇත.

         සුපිරිසිදු ජලයේ ඇති ගුණාත්මක භාවය නොදන්නා මනස නොදියුණු මිනිසුන් විසින් ඉටු කරනු ලබන මෙම සාපරාධී ක්‍රියාවන් නිසා අනාගත දරු පරම්පරාවද බරපතල ලෙස රෝගින් කරමින් දෙමව්පියන් වෙන අපද ඒ සදහා දායකත්වය සපයමින් සිටින බව වර්තමානයේ දවි ගෙවන අප විසින් අවභොධ කර නොගන්නා තාක් කල් මෙම බිහිසුනු ආපරාධය ඉටු කරනු ඇත.

තේරැම් ගත යුතු සත්‍ය කුමක්ද ?

         "සත්‍යයට පිටු පැමට මිහිපිට වෙසෙන කිසිවෙකුටත් නොහැකි වෙනු ඇත.එය විශ්වයේ සහ ස්භාව ධර්මයේ නිතියයි.සුපිරිසිදු ජලය හා ස්භාවික පරිසරය විනාශ කර ගනිමින් සිටින වත්මන් පරපුර එහි ප්‍රති විපාකයන්ට මුහුණ දෙමින් සිටින බැවින් ඉන් මිදී නිරෝගීමත් ජාතියක්ව නැගී සිටිම හා අනාගත පරපුර වන තම තමන්ගේම දරුවන් බේරා ගැනීම පිණීස ක්‍රමක් ක්‍රමයෙන් මං පෙත් විව කර ගත යුතුමය.එසේ නොවන්නේ නම් රටක ජනතාව රෝගීන් වීම වැලැක්වීම කිසිවෙකුටවත් නතර කල නොහැකි බරපතල ඛේදවාචකයක් වන බව මතක තබා ගත යුතුය.

"ජලය අපවිත්‍ර කර ගන්නා ආකාරය"

   අප විසින් පරිභෝජනයට ගන්නා ජලය විනාශ කර ගන්නා ආකාරය පිළීබදව සලකා බැලීමේදී ජනගහනය අධීක වීම නිසා ඉදිකරනු ලබන අක්‍රමවත් ඉදිකිරිම් ,දේශපාලන වාසි තකා ඉදිකරනු ලබන ඉදිකිරිම්,නිවාස ඉතා ආසන්නයේ පිහිටා ඇති බැවින් එහි ප්‍රයොජනයට ගන්නා වැසිකිලි පද්ධතිය සහ අපිරිසිදු ජලය බැහැර කරනු ලබන ස්ථානයන් අපවිත්‍ර කානු පද්ධති අපවිත්‍ර දව්‍ය බැහැර කිරිමට ක්‍රමවත් වැඩ පිලිවෙලක් නොමැති වීම වැනි කරුණූද ලෝකයේ විශාල වශයෙන් කෘමි නාශක යොදන රටවල් අතුරින් ප්‍රථම ස්තානයට පැමිණ කෘෂී රසායන ද්‍රව්‍ය විශාල වශයෙන් මිහිතලයට එකතු කිරිම,ගංගා ඇග දොළවල් හා වගුරැ බිමි තුලට අපවිත්‍ර ජලය කර්මාන්ත ශාලාවන්ගෙන් මෙන්ම රෝහල් තුලින් බැහැර කිරිම,ආරක්ෂක ක්‍රම වේදයක් නොමැති කුණූ කන්දල් ගොඩ ගැසීම සහ ඒවා වගුරැබිම් මෙන්ම ජල මුලාශ්‍රයන් වන ගංගා ඇළ දොළවල් අසල ගොඩ ගැසීම සහ ගොඩ කිරිම ජලය බැසයන කාණූ පද්ධතියේ ක්‍රමවත් පිලිවෙලක් නොමැති විම මත අපිරිසිදු ජලය එක්රැස් වෙමින් ඒවා ජල මුලාශ්‍රයන් සමගින් එකතුවීම,ජංගම දුරකථන බැටරි පරිපත මෙන්ම එම කාඩ්පත් සිම්පත් මෙන්ම ඉලෙක්ට්‍රෝන පරිපථ පරිසරයට එකතු කිරිම යන කරුණූ මින් කිහිපයක් වේ එබැවින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ජලය අපිරිසිදු බවට පත්වී ආම්ලික වී ඇත.

ජලය ආම්ලික වීම රෝගී සෛලයන් වර්ධනය විමට බලපායි.Water acidification affects the growth of diseased cells.

         සුපිරිසිදු ජලය ආම්ලික වීම හරහා මිනිස් ශරීරයේ ඇති සියයට හැත්තෑවක් වන ජලය ආම්ලික විම නිසා රෝගී සෛලයන් වර්ධනය වීමට මහත් පටුවහලක් වෙන බැවින් බරපතල රෝගා භාධයන්ට මෙන්ම පිලිකා අතුලු සුව කල නොහැකියැයි වෛද්‍ය විද්‍යාවේ සදහන් බරපතල බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන් වර්ධනය විමට හේතුවක් බව ජර්මන් ජාතික වෛද්‍ය වරයෙකු වූ ඔටෝ වර්බ්ග් විසින් 1929 දී මතයක් ඉදිපත් කරන ලද අතර ඒ සදහ 1930 දී එම වෛද්‍ය වරයාට නෝබෙල් ත්‍යෘගය පවා හිමිකරන ලදී.

  See more Details බලන්න තවත් විස්තර

"සටහන එස් ජූඩ් සිල්වා"

තවත් විස්තර සදහා සම්භන්ධ වන්න දුරකථන අංක 0718669451

Sunlight, air, and water are the main natural elements of nature. Water occupies a major place in this. Therefore, as everyone knows, the life of the tree, including all living things in the universe, is based on water.
                                 Water in the beginning of the universe had a number of properties, enabling the immune system of humans and other organisms to pass through the billions of cells in the body, allowing them to poison and stabilize the body, while the living man protected them. Because they are healthy, they are healthy and have lived their lives Everyone should know all the laws of the universe and nature.
But it is a serious mistake that the public is consciously or unknowingly committing to the destruction of the fresh water in the universe, and that Sri Lanka's water is being taken to the mouths of other foreign countries for the sake of achieving narrow objectives. Everybody who lives should be warned that water is polluting the environment It is a tragedy that our present and future generations of our children will die from serious illnesses.
                         Among the most common non-communicable diseases are cancer, diabetes, hypertension, blood clots in the blood vessels (clusterrol), fat overload, nervous system migraine, asthma, rhinitis, insomnia, sleep disorders, arthritis, kidney disease. It is a disease of the kidneys, kidney failure, skin diseases such as Pothukoara tooth, loss of children, weakening of the mind cells of the children and weakening of the mind. Due to this contamination of fresh water, it is necessary to understand the main problem facing the present society. Otherwise, hospitals in the country will be left with sick people in every house and it will be passed on to their own children in future. If we die by inheritance, we as parents have fulfilled the obligations It should not be forgotten that the references are directed by the children

In spite of the fact that the natural springs in Sri Lanka are being protected from day to day, even those who live in the country with the intention of achieving their narrow objectives are destroying this natural resource and destroying themselves and their future children. It is very sad to be dealing with such patients rapidly and to support those who destroy them Even though the act of ignorance is done with or without knowledge, it is of great value to educate the children about the future generation as well as the nation. If a country has a large number of sick persons, the country or the state will never develop. Will not go

 As long as those of us who are living in the present world do not realize that these crimes are being committed by unscrupulous people who are unaware of the quality of clean water, the parents are contributing to it.

"What Truths Should I Know?"

       

"The truth of the universe and nature is the law of the universe and nature. The present generation is destroying fresh water and natural ecosystems, facing the consequences of it. To save the children, I have to gradually open the door. Promotion is to remember that terrible tragedy can not be stopped to prevent one.

"How to Contaminate Water"

       

"Considering the way we consume the water we consume, the overcrowding of the population, the construction of political structures, the toilets used in the area, and the sewage system of the sewage system are contaminated. Such as the lack of a systematic disposal mechanism The first of the largest pesticides countries in the world to collect large quantities of agro-chemicals into the earth, discharge the waste water into the rivers and swamps, from the factories and hospitals, and build up the garbage dumps without a safety mechanism. Unloading and reclaiming water sources With proper arrangement,mobile phone batteries, has become available as well as the SIM card as well as electron circuits added to the environment and there are a few facts from all parts of Sri Lanka, therefore this acidic water has become polluted.

ජලය ආම්ලික වීම රෝගී සෛලයන් වර්ධනය විමට බලපායි.Water acidification affects the growth of diseased cells.

"A German doctor who claims that the acidification of seventy percent of the water in the human body through acidification of fresh water can lead to the development of diseased cells, causing serious infectious like Cancer and non-communicable diseases. In 1929 an opinion was developed by Otto Werbg, and in 1930 the doctor was notified Even won the NoBell Prize.

         A German doctor who claims that the acidification of seventy percent of the water in the human body through acidification of fresh water can lead to the development of diseased cells, causing serious infectious like Cancer and non-communicable diseases. In 1929 an opinion was developed by Otto Werbg, and in 1930 the doctor was notified Even won the NoBell Prize.

ජලය ආම්ලික වුවහොත් පිලිකා ඇතුලු භයානක රෝග වැළදේ If water is acidic, it causes dangerous diseases, including cancer
ජලය අපිරිසිදූවී ආම්ලික තත්වයට පත් වුව හොත් එය ශරීරයේ ඇති සියයට 70 ක් වෙන ජලය අපිරිසිදු වීමෙන් පිලිකාවන් ඇතුලු සියලුම බරපතල බෝ නොවෙන රෝගයන් වැළදෙන බැව් ජර්මන් ජාතික වෛද්‍ය ඔටෝ වර්බ්ස් මහතා විසින් 1929 දී තහවුරැ කර මතයක් ඉදිරිපත් කරන ලද අතර එම මතය සදහා 1930 වර්ෂයේදී එම වෛද්‍ය මහතා වෙත නෝබෙල් ත්‍යාගයද පිරිනමා ඇත.
  See more Details බලන්න තවත් විස්තර
ජලය ආම්ලික වීම රෝගී සෛලයන් වර්ධනය විමට බලපායි.Water acidification affects the growth of diseased cells.

         සුපිරිසිදු ජලය ආම්ලික වීම හරහා මිනිස් ශරීරයේ ඇති සියයට හැත්තෑවක් වන ජලය ආම්ලික විම නිසා රෝගී සෛලයන් වර්ධනය වීමට මහත් පටුවහලක් වෙන බැවින් බරපතල රෝගා භාධයන්ට මෙන්ම පිලිකා අතුලු සුව කල නොහැකියැයි වෛද්‍ය විද්‍යාවේ සදහන් බරපතල බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන් වර්ධනය විමට හේතුවක් බව ජර්මන් ජාතික වෛද්‍ය වරයෙකු වූ ඔටෝ වර්බ්ග් විසින් 1929 දී මතයක් ඉදිපත් කරන ලද අතර ඒ සදහ 1930 දී එම වෛද්‍ය වරයාට නෝබෙල් ත්‍යෘගය පවා හිමිකරන ලදී.

 
කැන්ගන් ජලය පිළීබදව දැනගනිමු.
දෙවන ලෝක යුධ සමයේ හිරෝෂීමා සහ නාගසාකි යන ජපානයේ ප්‍රධාන නගරයන් දෙකට පරමාණූ බෝම්බ හෙලීමෙන් අනතුරැව එම අවශ්ථාවේදීම ලක්ෂ ගනනින් ජපන් ජාතිකයින් ජීවිතක්ෂයට පත්වුයේ ශරිරයේ කෙටස්ක්වත් සොයා ගැනීමටය නොහැකි වන පරිද්දෙනි.එසේම තවත් කොටසක් පත්වු පිලිස්සුම් තුවලයන් හේතුවෙන් ක්‍රමක් ක්‍රමයෙන් මිය ගිය අතර තවත් කොටසක් සදා කාලිකවම ආභාධීත ත්ත්වයට පත්විය.
  See more Details බලන්න තවත් විස්තර
වස විස කවා අපත් අපගේ අනාගත පරපුරත් විනාශ කරන අපේම මිනිස්සු
  See more Details බලන්න තවත් විස්තර
බෙහෙත් කන්දරාවක් බීපු කාලය අවසන් කරමු කැන්ගන් අයණීකාරකය
ශරීරයේ සියලුම ලෙඩ සෝදා හරින කැන්ගන් ජලය පිළිබදව තවත් විස්තර දැනගන්න එය අධ්‍යනය කරන්න.සාමාජිකත්වය ලබා ගන්න
 
කැන්ගන් ජලය යනු ජපන් භාෂාවෙන් නැවතත් මුලාරම්භයට යන්නයි.(Back to Orgine)මෙම කැන්ගන් ජලය ශරීරයේ හට ගන්නා ඕනෑම භයානක ලෙඩ රෝගයන් සෝදා හැර සෙෘඛ්‍යය සම්පන්න ශරීරයක් ඇතිකර ගැනීම සදහා උපකාරී වේ.එහෙත් ලෝකයේ අනෙකුත් රටවල්හි ජාතීන් විසින් මෙම ජලයෙන් නිසි ප්‍රයෝජනයන් ලබා ගත්තද,ශ්‍රී ලංකාවේදී එහි නිසි ප්‍රතිපලය ලබා ගැනීම සදහා මෙම "සමස්ත ලංකා කැන්ගන් ජල චකිත්සක සංගමය" ආරම්භ කර ඇති අතර එහි මුලික අරමුණ වශයෙන් සදහන් වන්නේ ශ්‍රී ලාංකීකයින් නිරෝගීමත් කරමින් රට සංවර්ධනය සදහා හැකි පමණින් දායකත්වය සැපයීම අපගේ යුතුකම යන්නයි.ඒ සදහා ඔබටද අවශථාවක් උදා කර දීමට අප සංගමය කටයුතු කර ඇති අතර ඔබත් ඔබගේ දූ දරැවන් ඥාතීන් අසල් වැසියන් රට වැසියන් මෙන්ම අනාගත පරපුර නිරෝගීව තබා ගැනීමට අදහස් කරන්නේක් නම් අප සංගමය හා අත්වැල් බැද ගන්නා මෙන් ඉල්ලා සිටිමි. වැඩි විස්තර සදහා ලේකම් "සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සංගමය" නො 56 බී තිබ්බොටුගොඩ ගණේමුල්ල ලිපිනයෙන් හෝ දුරකථන අංක 0718669451 හෝ 0332262409 යන අංකයන් අමතා ලබා ගන්න වැඩි විස්තර සදහා www.srilankaelle.com වෙබ් පිටුව බලන්න සංගමයේ ව්‍යවශ්ථාව සහ අයදුම්පත එම වෙබ් පටුවෙන් ලබා ගත හැක.
  See more Details බලන්න තවත් විස්තර
  අයදුම්පත ලබා ගැනීම සදහා මෙම ස්ථානය ක්ලික් කරන්න
කැන්ගන් අයණීකාරකය සහ ජලය විසින් ලොවට කරන මෙහෙය වෙනුවෙන් ලෝකයෙන් ලබාගෙන ඇති සහතිකපත්
  See more Details බලන්න තවත් විස්තර
පිරිසිදු ජලය පානය වැදගත් වන්නේ ඇයි ?
  See more Details බලන්න තවත් විස්තර
කැන්ගන් අයණීකාරකය සහ ජලය විසින් ලොවට කරන මෙහෙය වෙනුවෙන් ලෝකයෙන් ලබාගෙන ඇති සහතික
කැන්ගන් ජලය පානය කරනු ලබන සුපිරි මෙන්ම වැදගත් ලොව පිලිගත් බුද්ධීමතුන්
කැන්ගන් ජලය යනු වෛද්‍ය උපකරණයක් නොවවුවද එම සුපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ අපගේ ශරිරයේ ඇති සියයට හැත්තෑවක් වෙන ජලය සුපිරිසිදු වුවහොත් ශරීරයට කිසිදු ලෙඩ රෝගයක් නොවැලදෙන අතර ශරීරයේ යම් රෝග තත්වයක් ඇත්නම් එම රෝග තත්වයන් සෝදා හැර නිරෝගී සිරුරක් ලබා දීමට මෙම ජලයට හැකි බැව් ලොව පුරා සිටින බුද්ධිමතුන් මෙන්ම වැදගත් පුද්ගලයින් විසින් අවභෙෘ්ධ කරගෙන ඇත.එය ශ්‍රී ලංකා වාසින් වෙන අපද පිලිගත යුතු සත්‍යයක් විය යුතු වන්නේ ප්‍රඥාවන්තයින් වන්නේ මෙම ජලය පානය කරනු ලබන ලොව වැදගත් පුද්ගලයින්ද තවමත් තුන්වෙන පන්තියේ දිවි ගෙවන අපද යන්න තෝරා බේරා ගන්නේ නම් පමණී..
  See more Details බලන්න තවත් විස්තර
විශ්වයේ අවසන් වෛද්‍ය වරැන් වන්නේ පිරිසිදු ආහාර,පිරිසිදු ජලය සහ තමන් විසින් දියුණූ කර ගන්නා ලද තම නීරෝගී මනසයි.(SJ)

 

එල්ලය දැන්වීම් පිටුව
කතුවැකිය
ප්‍රධාන පුවත්
කැන්ගන් විඩියෝ පට
කැන්ගන් ජලය පිළීබදව
දියවැඩියා රෝගී තුවාල සුවවීම
පොතු කඹර සුවවීම
පිලිකා රෝගියෙකු සුවවීම
ශරීරයේ ලෙඩ සුව කරන විශ්මිත කැන්ගන් වතුර
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
  See more Details බලන්න තවත්
ප්‍රධාන පුවත්
කැන්ගන් ජල අයණිකාරකය
පිලිකාව හොදකල හැකි අංක එක වශයෙන් නම් කිරීම
පිලිකාව හොදකල හැකි අංක එක ඔෘෂධ හෝ උපකරණ අතරින් අංක එක වශයෙන් මෙම කැන්ගන් අයණිකාරකය ඇමෙකාවේ ඇන්ටි කැන්සර් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නම් කර ඇත. එය එම ආයතනයේ වෙබ් පිටුවේද සදහන් කර ඇත්තේ මෙම ජලයේ පිලිකාව මර්ධනය කල හැකි විශේෂ ගුණයන් කිහිපයක් ඇති නිසාය. එසේම පිලිකාවන් හෝ ඕනෑම බරපතල බෝවෙන හෝ බෝ නොවෙන රෝගයන් ශරීරයේ හට ගැනීම නැති කිරීමට තරම් මෙම විශ්මිත ජලයට හැකියාවක් ඇති බව ලොව පුරා මහජනතාව විසින් සනාථ කර ඇත.
කැන්ගන් ජලය පිළීබද ලොව වෛද්‍ය වරැන්ගේ අදහස
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
  See more Details බලන්න තවත්
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
2019 මැයි මස 12 වෙනි ඉරිදා දින නො 56 බී තිබ්බොටුගො ගණෞමුල්ල ලිපිනයේදී "සමස්ත ලංකා කැන්ගන් ජල චකිත්සක සංගමය All Island KAngem Water Therapies Association" ආරම්භ කර ඇති අතර එහි මුලික අරමුණ වශයෙන් සදහන් වන්නේ ශ්‍රී ලාංකීකයින් නිරෝගීමත් කරමින් රට සංවර්ධනය සදහා හැකි පමණින් දායකත්වය සැපයීම අපගේ යුතුකම යන්නයි මෙම සංගමයේ සාමාජිකත්වය දිවයින පුරා සිටින ශ්‍රී ලංකා වාසී ඖනෑම පුරවැසියෙක් හට ලබා ගත හැකි බව සංවිධායක මණඩලය පවසයි.
  See more Details බලන්න තවත්
කැන්ගන් ජලය පානය කර බරපතල රෝගයන් ගෙන් සුව වූ අයවලුන්
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත්පත

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලන ලද පරමාණු සහ ජලකර බෝම්බ මඟින් මු`ඵමනින්ම ජපානය විනාශ වී ගියේ ජපන් ජනතාවගේ අනාගත දරුපැටවුන්ට පවා තම රටට එල්ල වූ අවාසනාවන්ත ප‍්‍රහාරයේ විවිධ වූ බලපෑම් අත්විඳීමට සලස්වමිනි. විකෘති පෙනුමැති දරුවන් ඉපදීමට අමතරව විවිධ වූ ලෙඩ රෝග ජපන් ජනතාව අතර බහුල වන්නට විය. චර්ම රෝග, පිළිකා, වකුගඩු අමාරු ඇතු`ඵ අනේකවිධවූ ලෙඩරෝග ජපානයට සුලභ වෙමින් පැවැති අතර මනුෂ්‍යයන්ගේ ආයුකාලය වසර 30 - 40 අතර සීමාවන්නට විය. පවතින අවාසනාවන්ත තත්ත්වයෙන් ජපානය මුදවා ගැනීමේ අදිටනින් යුතුව 1950 වසරේදී ජපන් වෛද්‍යවරු සහ විද්‍යාඥයින් කණ්ඩායමක් සොබාදහමේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය වූ ජලය මූලික කරගත් ඉතා වැදගත් තීරණාත්මක පර්යේෂණයක් ආරම්භ කරන්නේ සියලූ ලෙඩරෝග සෝදාහැරීමට ජලය ශක්තිමත් කිරීමේ අභියෝගාත්මක ක‍්‍රියාවලියකට අභිමානයෙන් යුක්තව මුහුණ දෙමිනි.

1974 ඔක්තෝම්බර් අවසානය වන විට 24 වසරක් පුරා නොනැවතී දිරිමත්ව කරන ලද තම පර්යේෂණයේ අභියෝග ජයගනිමින් මෙම පර්යේෂක කණ්ඩායම අතිසාර්ථක ප‍්‍රතිඵල ලබාගත්තේය. ඉතාමත් බලවත් සක‍්‍රීය ජල ප‍්‍රබේදයක් වූ මෙය ”කැන්ගන්ට්’’ යනුවෙන් නම් කරන ලදී. එතැන් සිට ජපානයේ සියලූම රෝහල්වල රෝගීන් හට මෙම කැන්ගන් පානීය ජලය ලබාදුන් අතර ඔවුන්ගේ ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලිය නිවැරදිව වර්ධන තත්ත්වයට පත්වී මරණ සංඛ්‍යාව වේගයෙන් අඩුවී සුවපත් වන්නන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වන්නට විය. අනිවාර්යයෙන්ම කකුලක් ඉවත් කළ යුතුයැයි වෛද්‍යවරු නිර්දේශ කළ රෝගීන් නැවතත් දෙපයින් ඇවිද නිවසට ගියෝය. සුවපත් කළ නොහැකි යැයි සම්මත වූ රෝගීහූ ද නිරෝගී මනුෂ්‍යයෝ ලෙස ජීවත් වූහ. 1994 දී ජපානයේ නිවාස වල පාවිච්චිය සඳහා කැන්ගන් වතුර නිර්මාණය කරන කුඩා ප‍්‍රමාණයේ යන්ත‍්‍ර නිපදවා ජපන් ජාතිකයින්ට ලබාගැනීමේ පහසුකම් සැළසීය.

... මෙම ස්ථානය ක්ලික් කර අයදුම්පත ලබාගන්න... ........ Click Here for Application........
සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
මුල් පිටුව කැන්ගන් ජලය වෛද්‍ය අදහස් සුවවූ අයගේ අදහස් වීඩියෝපට ජල චික්ත්සාව විශ්වකෝෂය අමතන්න
 

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English            
      Kangen Water Therapies Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............